• Home
  • Shop
    • Relax & Repair
    • Vitamin Glow
    • Icy Fresh Glow
    • Vitamin Repair Face Cream
    • Vitamin Glow Face Cream
    • Active Glow Face Scrub
  • Face
  • Body
  • My account
Menu
0 LKR 0.00
Login / Register
0 LKR 0.00
Smartic

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco.

Where to find us

A:123 John St, NY 10000, USA
New York 10010
T: 123 456 789 0 / 000 123 456 78
E: email@exampledemo.com
Cart
Home PageCart

You may be interested in…

Your cart is currently empty!


New in store

  • Vitamin Repair Face Cream
    Vitamin Repair Face Cream
    LKR 1,950.00
    Add to cart
  • Active Glow Face Scrub
    Active Glow Face Scrub
    LKR 1,950.00
    Add to cart
  • Vitamin Glow Face Cream
    Vitamin Glow Face Cream
    LKR 1,950.00
    Add to cart
  • Icy Fresh Glow
    Icy Fresh Glow
    LKR 1,950.00
    Rated 5.00 out of 5 based on 8 customer ratings
    Add to cart
මේ උත්සව සමයේ හිතාගන්න බැරි වට්ටම් රැසක්, අපෙන් 😱🎄

👉 Moeka ඕනෑම Body Lotion + Face Cream මිලදී ගැනීමකට රු.1000ක Discount එකක්! 🎀

👉 ඕනෑම Body Lotion + Face Cream + scrub මිලදී ගැනීමකට රු.1500ක Discount එකක්! 😍

👉 ඒ වගේම ඔයා මිලදීගන්න ඕනෑම Moeka Products 4️⃣ කට රු.2000ක Blast Discount එකකුත් දැන් ලබාගන්න පුළුවන්! 🤩

මේ උත්සව සමයේ රුව ගැන හිතන ඔයා වෙනුවෙන් ම දෙන, මේ සුපිරි වාසිය මඟහැර ගන්න එපා!🎁🎊️

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare
 #XmasOffers #DiscountOffer
Sun burn, dullness, rough look… මේ හැම Sun burn, dullness, rough look… මේ හැමදේටම තිත !😮‍💨✨ 

Moeka Vitamin Glow Face Cream එක කියන්නේ දවසෙන් දවස ඔයාගේ skin එක bright, smooth, fresh look එකකට uplift කරන හොදම සහකරුවයි!💛🌿 

Natural Vitamin C + Niacinamide + Alpha Arbutin එකතු වෙලා අපිටත් දැනෙන්නෙත් නැතුව dullness, sun marks, uneven skin tone එකට bye bye!💁🏻‍♀✨ 

දිදුලන skin එකක් start කරන්න ready නම්—Moeka Vitamin Glow Face Cream  try කරලා වෙනස අත්දකින්න !😍 

දැන්ම මේ පැත්තට ඇවිත් බලන්න! ✨

#Moeka #VitaminGlow #FaceCare #NaturalSkincare
අපිට පුළුවන්!💪 ආදර අපිට පුළුවන්!💪

ආදරණීය ශ්‍රී ලාංකිකයිනි,

අඳුරු වලාකුළු සහ නොනවතින වර්ෂාව අපේ ජීවිත අභියෝගයට ලක් කර ඇති බව සැබෑය. 🙂 

නමුත් මතක තබා ගන්න, කිසිදු වැස්සක් සදහටම පවතින්නේ නැත.🍃

අපගේ හදවත්වල ඇති අසීමිත ශක්තිය සහ එකමුතුකම ඉදිරියේ කිසිදු බාධකයක් ස්ථිර නැත. 🫂

අප එකිනෙකාට උදව් කරමින්, ආරක්ෂා වෙමින්, හෙට දවස වෙනුවෙන් ශක්තිමත්ව සිටිමු. 

මේ දුෂ්කර කාලය නිසැකවම පහව යනු ඇත. 💪

අපේ ආත්ම විශ්වාසයේ හිරු එළිය නැවතත් බබළන තුරු, අපි ඉවසීමෙන් හා ධෛර්යයෙන් මුහුණ දෙමු. 🫶

සියලු දෙනාටම සුවය සහ ආරක්ෂාව! 🙏

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare
#Flood #StayStorng
සියලුම Moeka Products වලට දැ සියලුම Moeka Products වලට දැන්, Up to 30% දක්වා Discounts. 😱 

මේ පාර Black Friday Sale එකෙන් ඔයා මිලදී ගන්න, ඕනෑම Moeka Body Lotion එකකට 30% වට්ටමක් වගේම ඕනෑම facecare product එකකට 20% වට්ටමකුත් ලබා ගන්න පුළුවන්!✨️

ඔයත් අදම ඔයාගේ කැමතිම Products වලට දෙන, මේ සුපිරි වාසිය හිමිකරගන්න. 🥰 

සීමිත කාලයක් සඳහා පමණයි, ✨️

දැන්ම මේ පැත්තට එන්න,🌸

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare #BlackFridayOffe
Moeka Black Friday Offer එකෙන් රු,10 Moeka Black Friday Offer එකෙන් රු,1000ක ඉතිරියක්! 😱✨

ඔයා කැමතිම Moeka Products අඩුවට ගන්න, අපි ගෙනාවා සුපිරි offer එකක්! 🥰

moeka Face Cream + Body Lotion දෙකටම, දැන් රු, 2,900ක් විතරමයි. 😍

ඉක්මන් කරන්න, ලස්සන වෙන එක කල් දාන්න එපා..🥰

දැන්ම මේ පැත්තට එන්න,🌸
👉 https://www.moeka.lk/

Whatsapp:
📞 https://wa.me/94775535815

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCare #BlackFridayOffer
30% Discount Offfer එක ඉවර වෙන්න තව ටික දවසයි... 😱

කැමතිම product එක අඩුවට ගන්න පුළුවන්, මේ සුපිරි වාසිය End වෙන්න තව ටික දවසයි, 😰

ඉතිං තවමත්, මේ 30% Discount වාසිය ලබා ගන්න බැරි වුන හැමෝම, දැන්ම ඉක්මන් කරන්න! 🥰

ලස්සන වෙන එක කල් දාන්න එපා, 🌸

#Moeka #NaturalCosmetics #IcyFreshGlow #RelaxandRepair #ActiveGlowFaceScrub #BlackFridayOffer
රළු සමට සමුදෙන්න! 

අව්වට පිච්චිලා, wax කරලා, Bleaching cream use කරලා ඔයාගේ සම දැන්, වියළි, රළු සමක් වෙලා නේද?... 

NMRA, GMP වගේ උසස් තත්ත්ව සහතික ලබාගෙන ඇති අපේ Moeka Bodylotions  තියෙනකන්  ඔයා තවමත් පරක්කු නැහැ 🥰

Moeka සමඟින්, skin එකට සැර නැති bodylotion  එකකට මාරු වෙන්න!🌸

අදම අපිට කතා කරන්න!✨️

#Moeka #NaturalCosmetics #BodyLotions #TheIceLotion
 #RelaxandRepair
#VitaminGlow
ඔන්න අපෙන් ඔයාලාට 30 ඔන්න අපෙන් ඔයාලාට 30%ක වට්ටමක්!😱👌

ඔයා කැමතිම, Moeka Relax & Repair Bodylotion, Icy Fresh Glow Bodylotion, වගේම, Active Glow Face Scrub, එකටත් අපි අරන් ආවා 30% ක හිතාගන්න බැරි Discount Offer එකක්! 🥳

ඔයාලා වෙනුවෙන් ම දෙන, මේ වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා! 🥰

#Moeka #NaturalCosmetics #TheIceLotion
 #RelaxandRepair
#ActiveGlowFaceScrub
#BlackFridayOffe
අපි කියනවට වඩා, පාවිච්චි කරපු අය කියන දේ වටිනවා! 🥰✨

"කකුල්වල තිබ්බ dry ගතිය නැති වෙලා ගියා... a best product" - මේ තවත් Moeka Vitamin Glow Body Lotion එක ගැන අපිට ලැබුණු ආදරණීය feedback එකක්. 💖

ඔබේ සම වියළිද? පැහැපත් බව අඩුයිද? එහෙනම් මේ තමයි විසඳුම. Bleaching නැති, ස්වභාවික පෝෂණයෙන් සම glow කරන, වියළි බව නැති කරලා සමට නිරෝගී පෙනුමක් දෙන මේ විශ්වසනීය සත්කාරය ඔබත් අදම අත්හදා බලන්න.

#Moeka #VitaminGlow #BodyLotion #NaturalCosmetics
මුහුණ වගේම, bodyskin එකත් පැහැපත් කරන Glow Treatment  එක! 😌👌

රැවැත්තියන්ගේ විශ්වාසය දිනාගත්, මුහුණ වගේම, ඇඟත් එකම පාටක් කරන bleaching අඩංගු නැති, ස්වාභාවික පෝෂණීය සත්කාරය, 🌸 moeka Vitamin Glow Face Cream සමඟින්, Vitamin Glow Body Lotion එක ඔයත් අදම try කරන්න. 🥰 

සමට ආදරය කරන ඔයා වෙනුවෙන්මයි. ✨️

#Moeka #NaturalCosmetics #facecare #BodyLotions #VitaminGlow
තාම ගත්තේ නැද්ද? ⏰ Moe තාම ගත්තේ නැද්ද? ⏰ Moeka 11.11 sale එක ඉවරවෙන්න ළඟයි!

ඔයාට ලස්සන වෙන්න අපි දීපු 30%ක beauty offer එක තියෙන්නේ තව ටිකම ටික කාලයයි! 😱

ඔයා ආසම Icy Fresh Glow Bodylotion එක, Relax & Repair Bodylotion එක, Active Glow Face Scrub එක මේ පුදුම මිලට ගන්න තව අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. 🤫

Stock ඉවර වෙලා, offer එක ඉවර වෙලා දුක් වෙන්න කලින්, දැන්ම ඔයාගේ order එක දාන්න. ලස්සන වෙන එක කල් දාන්න එපා! 😉💃🏻

මේ අවස්ථාව ආයෙ එන්නෙ නෑ! දැන්ම Order කරන්න!🎀

The link in bio! 

#Moeka #NaturalCosmetics
තත්ත්වයෙන් උසස්, ගුණාත්මක scrub එකක් use කරන්න ඕනේ ඇයි? 🙋‍♀

අපි Scrub එකක් use කරන්නේ, මැරුණු සම මෘදුව ඉවත් කර, ගැඹුරින් පිරිසිදු කරගන්න!🥰 Scrub එකකින්, ඔයාගේ සමට ලොකු impact එකක් කරනවා.👌

හොද ප්‍රමිතියකින් තොර scrub එකක් භාවිතයෙන් ඔයාගේ සම, හිතාගන්නවත් බැරි විදියට damage වෙන්න පුළුවන්! 🥺

අන්න  එහෙම වෙන්න නොදෙන්නයි, moeka, අපි ඔයාලට ගුණාත්මක බව 100%  සහතික කරන ලද Active Glow natural face scrub එක හඳුන්වා දෙන්නේ. ඔයත් අදම try කරලා වෙනස අපිට කියන්න.🥰

මේ පැත්තට ඇවිල්ලාම බලන්න.

#Moeka #NaturalCosmetics #FaceCare #FaceScrub #ActiveGlow

Skincare essentials that help you feel comfortable in your own skin by ensuring it stays healthy, nourished and glowing.

Facebook Instagram Youtube Tiktok

Quick Links

  • Home
  • Shop
  • Icy Fresh Glow
  • Vitamin Glow
  • Relax & Repair
  • Vitamin Repair Face Cream
  • Vitamin Glow Face Cream
  • Active Glow Face Scrub

About Us

  • Our Story
  • Contact
  • Articles
  • Privacy Policy
  • Return Policy
  • Track Your Order

Contact Info

Head Office :
No. 69/2 Madinnagoda Road,
Rajagiriya.

Distribution Center :
No. 12, Norris Avenue,
Off Gunasekara Lane, Colombo 8

077 55 35 815

Moeka © Copyright 2025 All Rights Reserved. Powered by Azbow.

  • Shop
  • WhatsApp
  • Cart
Sign in Create an Account

Lost your password?
  • Home
  • Shop
    • Relax & Repair
    • Vitamin Glow
    • Icy Fresh Glow
    • Vitamin Repair Face Cream
    • Vitamin Glow Face Cream
    • Active Glow Face Scrub
  • Face
  • Body
  • My account

Pharmacy Popup

Colombo District

City
Pharmacy Name
Pharmacy No
Maharagama City Pharmacy 1 0112837086
Maharagama City Pharmacy 2 0767357941
Kottawa CFC Pharmacy 0760117364
Piliyandala CFC Pharmacy 0767824606
Koswatta CFC Pharmacy 0763358344
Mirihana CFC Pharmacy 0768291245
Kalubowila Union Chemist 0112764520
Moratuwa Shan Medical 0774961019
Nugegoda Nugegoda Pharmacy 0776731211
Rathmalana Multifa Pharmacy 0112632222
Rajagiriya Union Chemist 0772959320
Thalawathugoda Union Chemist 0760184029
Battaramulla Isuru Pharmacy 0112287122

Gampaha District

City
Pharmacy Name
Pharmacy No
Wattala Union Chemist 0710833641
Ja ela Prasanna Pharmacy 0777348877

Rathnapura District

City
Pharmacy Name
Pharmacy No
Pelmadulla CFC Pharmacy 0768291246

This will close in 0 seconds

Delivery Rates

Delivery Rates

District
Delivery Rate
Ampara 450
Anuradhapura 400
Badulla 450
Batticaloa 450
Colombo 1 – 15 350
Colombo Outer 350
Colombo Suburbs 350
Galle 400
Gampaha 350
Hambantota 450
Jaffna 450
Kalutara 350
Kandy 400
Kegalle 400
Kilinochchi 450
Kurunegala 400
Mannar 450
Matale 450
Matara 400
Monaragala 450
Mullaitivu 450
Nuwara Eliya 450
Polonnaruwa 450
Puttalam 400
Ratnapura 400
Trincomalee 450
Vavuniya 450

This will close in 0 seconds

  • Login
  • Sign Up
Forgot Password?
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.
body::-webkit-scrollbar { width: 7px; } body::-webkit-scrollbar-track { border-radius: 10px; background: #f0f0f0; } body::-webkit-scrollbar-thumb { border-radius: 50px; background: #dfdbdb }
✕