• Home
  • Shop
    • Relax & Repair
    • Vitamin Glow
    • Icy Fresh Glow
    • Vitamin Repair Face Cream
    • Vitamin Glow Face Cream
    • Active Glow Face Scrub
  • Face
  • Body
  • My account
Menu
1 LKR 1,950.00
Login / Register
1 LKR 1,950.00
Smartic

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco.

Where to find us

A:123 John St, NY 10000, USA
New York 10010
T: 123 456 789 0 / 000 123 456 78
E: email@exampledemo.com
Shop
Home PageShop
“Vitamin Glow” has been added to your cart. View cart
Filter

Showing all 6 resultsSorted by popularity

  • -35%
    In stock

    Vitamin Glow

    LKR 2,950.00 Original price was: LKR 2,950.00.LKR 1,950.00Current price is: LKR 1,950.00.
    Add to cart
  • -35%
    In stock

    Icy Fresh Glow

    LKR 2,950.00 Original price was: LKR 2,950.00.LKR 1,950.00Current price is: LKR 1,950.00.
    Add to cart
  • -35%
    In stock

    Relax & Repair

    LKR 2,950.00 Original price was: LKR 2,950.00.LKR 1,950.00Current price is: LKR 1,950.00.
    Add to cart
  • In stock

    Vitamin Repair Face Cream

    LKR 1,950.00
    Add to cart
  • In stock

    Vitamin Glow Face Cream

    LKR 1,950.00
    Add to cart
  • In stock

    Active Glow Face Scrub

    LKR 1,950.00
    Add to cart
Body Skincare? - "හෙට බලමු!" 😖

මේ වගේ හිතන කෙනෙක් නම්, ඔයාගේ body skin එක ඇත්තටම හොඳින්ද?🤔💔😓 මොකද, මුහුණට වගේම Body skin එකටත් අවධානය ඕනමයි!!✅ 

ස්වභාවික විටමින් සපිරුණු, සමට හිතකර ‌අන්තර්ගතයන් පමණක්ම තිබෙන Moeka Vitamin Glow body lotion එක ඔයාත් තෝරාගන්න ඕන ඒ නිසයි!💁🏻‍♀️🫶🏻

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCreams #VitaminGlow
මල් එක්ක ගෑහැණු ළමයිට තියෙන්නේ හරි ලස්සන සම්බන්ධයක්.🌼 ඒක අද කාලේ විතරක් නෙමෙයි, ඈත, ඉස්සර ඉඳන්ම එන දෙයක්.

මල් වලට, හැම ගැහැණු ළමයෙක්ටම තියෙන කැමැත්ත රහසක් නොවෙනවා වගේම තමයි, හැම කෙනෙක්ම ආස කරන්නේ මල් වගේ ඉන්න ලස්සන ගැහැණු ළමයින්ට. 

 "ඔය කියන ලස්සන මොකක්ද අනේ..." 
කියලා හිත හිත, හොය හොය ඉන්න දෙයක් නැහැ, අපේ Ice lotion එක හදල තියෙන්නෙම, ඔයාව මලක් වගේ ලස්සන කරන්න තමයි. 

බලන්නකෝ පාවිච්චි කරලා, ඔයාටම තේරෙයි මොකක්ද ඒ වෙනස කියලා 🌻

https://www.moeka.lk/product/icy-fresh-glow/ 

📞 https://wa.me/94775535815

#Moeka #NaturalCosmetics #BodyLotions #IcyFreshGlow
Strong hands, soft heart - that’s Dad.💙✨ H Strong hands, soft heart - that’s Dad.💙✨

He may never ask for care, but he’s always given it.

Happy Father’s Day to the quiet strength behind every smile.
✨ Here's to the love that never needed words.

#Moeka #FathersDay #NaturalCosmetics #GentleStrength #2k25
සමහර දවස් තියෙනවා හැම අතින්ම Perfect ⭐

අදත් හරියට ඒ වගේ දවසක්...!

මුළු සතියම මහන්සි වෙලා, වැඩ කප්පරක් කරලා, සතියේම උනු මහන්සිය, දුක, සතුට, දිනුම, පැරදුම, සමරන්න හොඳම දවසක් තමයි සතියේ අන්තිම දවස කියන්නේ.

ඒ මදිවට දවසම, වලාකුළුවලින් බර වෙලා, විටින් විට වැටෙන වැස්සත් එක්ක දැනෙන සීතලත්, ඔයාගේ හිත විතරක් නෙමෙයි ගතත් නිවන්න පුළුවන් Mood එකකට ඔයාව set කරනවා. 

ඔය feeling එක තවත් වැඩි කරගන්න, අව්වට, වැස්සට, කුණු, දූවිලි වලට නිරාවරණය වුණ ඔයාගේ සම repair කරගන්නත් අදට වඩා හොඳ තව දවසක් තියෙනවද? 

මේ සීතල mood එකේ ඉන්න ගමන් අපේ Relax & Repair pro moisturizing body lotion එක use කරලා අලුතෙන් ආරම්භ වෙන සතියට confidence පිට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න.

#Moeka #NaturalCosmetics #BodyLotions #RelaxandRepair
හිතයි සමයි දෙකම Relax කරන Top Secret එක! 🪄

ඔයාගේ skin එක soft & smooth කරගන්න පුලුවන්  හරිම secret එක තමයි Moeka Relax & Repair Body Lotion එක. ඉතිං, skin එකට ආදරේ කරන ඔයත් try කරලම බලන්න! මේක නම් මැජික් එකක් 😍

🌿Product එක ගැන හැම දෙයක්ම දැනගන්න, website එක පැත්තට එන්න!

#Moeka #NaturalCosmetics #BodyLotions #RelaxandRepair
දිදුලන සමක් කියන්න දිදුලන සමක් කියන්නේ හැමෝටම සිහිනයක්! 🧚

අපි හැමෝම කැමතියි පැහැපත්, නිරෝගී, දිදුලන සමකට.හිරු එළියට නිරාවරණය වීම, දූවිලි වගේ දේවල් නිසා සමට හානි වී සමේ දීප්තිය අඩුවෙන්න පුළුවන්. 🥀🥲

ඒත් ඒකට බයවෙන්න එපා! 🙅‍♀️
අපේ ආදරණීය පාරිභෝගිකයින්ගෙන් ලැබෙන අපූරු ප්‍රතිචාරවලින්ම තහවුරු වෙනවා ඔබේ සමට අලුත් ජීවයක් ලබා දෙන්න හොඳම විසඳුම, Moeka  Vitamin Glow Body Lotion එක කියලා. 🫂

සමේ වියළි බව නැති කර, පැහැපත්, දිදුලන සමක් ලබාගන්න හොඳම විසඳුම තෝරාගන්න.💞
දැන්ම මේ පැත්තට එන්න!😌

#Moeka #NaturalCosmetics #BodyLotions #VitaminGlow
Glowing together, like the perfect skincare Duo✨ Glowing together, like the perfect skincare Duo✨ 

Happy Best Friends' Day! 💛

 #Moeka #BestFriendsDay #GlowGoals #2k25
ඇත්තටම මේක පුදුමාක ඇත්තටම මේක පුදුමාකාර වෙනසක්! ✨

අපේ ආදරණීය පාරිභෝගිකාවන් Moeka නිෂ්පාදන ගැන කියන සතුටුදායක කතා අපිට විශාල ශක්තියක්. 🫶🏻

Icy Fresh Body Lotion එකෙන් ලැබුණු ප්‍රතිඵල පිළිබඳව අපගේ පාරිභෝගිකයන් පවසන්නේ ඉහළම තෘප්තියෙන්.✨️
මේ රුවැත්තියන්ගේ සමට ලැබී ඇති පැහැදිලි හා දීප්තිමත් පෙනුම, දැන් ඔයාටත්!🧚‍♀️

Moeka - Icy Fresh Glow Lotion එකෙන්, ඔයාගේ dry & dull skin එකට instant coolness, hydration look එකක් 😍

#Moeka #NaturalCosmetics #BodyLotions #IcyFreshGlow
මේ දවස්වල body skin එකේ හොඳම යාළුවා!😍🌱✨

Moeka Relax & Repair body lotion එකෙන් ඔයාලාට ලැබුණු සුවදායී අත්දැකීම්, අපට පුදුමාකාර ආශිර්වාදයක්!🥺🫶🏻🌿 

සංවේදී සමට පවා බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්, harmful ingredients කිසිම දෙයක් නැති, ස්වභාවික පෝෂණය සපිරුණු අපේ Relax & Repair Body Lotion එක හැමදාමත් ඔයා ළඟින්ම තියාගන්න! ♥️🫶🏻✨

#Moeka #NaturalCosmetics #BodyLotions #RelaxandRepair
Let your beauty breathe with nature.🌿✨ Today Let your beauty breathe with nature.🌿✨
Today and every day, we choose gentle care for your skin, and for the planet.🫶🏻🌱🌏

#Moeka #NaturalCosmetics #WorldEnvironmentDay #2k25
ඇයගේ සමේ තිබූ ගැටලුවලට සමුදී, අලුත් ජීවයක් ලබා දුන් Moeka! 🫶🏻😍

අපගේ ආදරණීය පාරිභෝගිකාවක් සතුටින් පැවසූ ආකාරයටම, දැන් ඇයගේ සමට ලැබී ඇත්තේ පෙරට වඩා දීප්තිමත් සහ නිරෝගී පෙනුමක් 🫣💁🏻‍♀. Moeka Vitamin Repair Face Cream එක ඔබේ සංවේදී සමට අවශ්‍ය සියලුම විටමින් පෝෂණය ලබා දෙමින්, කුරුලෑ අවම කර, ලප කැළැල් මැකීමට උපකාරී වනවා පමණක් නොව, සම පැහැපත් කරමින්, හිරු එළියෙන් පවා ආරක්ෂා කරයි. 💞💐

ඔයාත් අදම මේ පැත්තට එන්න.👇🏻🌿 

Check out the link in our Bio!

#Moeka #NaturalCosmetics #FaceCreams #VitaminRepair
අපි, අපේ වටේ ඉන්න මි අපි, අපේ වටේ ඉන්න මිනිස්සුන්ට කොච්චර ආදරෙයිද!😍🫶🏻

අම්මා, තාත්තා, සහෝදරයෝ, යාලුවෝ, නෑදෑයෝ, අපේ partnersලා වෙනුවෙන් නැගිටපු වෙලාවේ ඉඳන් නින්යදට යනකන් කොච්චර දේවල් කැප කරනවද!🥹 කොච්චර දේවල් හිතනවද! අපේ වෙලාවෙන්, කොච්චර වෙලාවක් වෙන් කරනවද!💕 

මේ ලෝකේ ඉස්සරහට යන්නත්, ලස්සන වෙන්නත් ඒ විදිහට අපි ආදරේ කරන මිනිස්සු වෙනුවෙන් අපි ලබා දෙන කාලය, කැපකිරීම් ගොඩක් වැදගත් වෙනවා. 💐

නමුත් අපිට අපිව අහිමිවෙලා, අනිත් මිනිස්සු  විතරක්ම වෙනුවෙන් කැපවුණොත්, දවස අවසානයේදී තමන්ට දැනෙන මහන්සිය, කලකිරීම, කනස්සල්ල නවත්තන්න කාටවත්ම බැහැ. 

අනිත් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් හිතන, පතන, කැපවෙන, ඔයා වගේ කෙනෙක්ට, තමන් වෙනුවෙන් පුංචිම පුංචි වෙලාවක්  වෙන් කරන එක වැරැද්දක් නෙමෙයි. 🫶🏻💐
ඔයා වගේ කෙනෙක්ට ඒ වගේ තමන්ගෙ වෙලාවක් - Me Time එකක් තියෙන එක අසාධාරණයක් නෙමෙයි. 

💁🏻‍♀️🙌🏼♥️තමන්ගෙ වටේ තියෙන ලෝකෙ ලස්සන කරන්න හැම වෙලාවකම හිතන කෙනාගේ, තමන්ට අයිති පුංචිම පුංචි ලෝකෙත් අනිවාර්යන්ම ලස්සන වෙන්න ඕනේමයි...!

#Moeka #NaturalCosmetics #MeTime #HappyLife

Skincare essentials that help you feel comfortable in your own skin by ensuring it stays healthy, nourished and glowing.

Facebook Instagram Youtube Tiktok

Quick Links

  • Home
  • Shop
  • Icy Fresh Glow
  • Vitamin Glow
  • Relax & Repair
  • Vitamin Repair Face Cream
  • Vitamin Glow Face Cream
  • Active Glow Face Scrub

About Us

  • Our Story
  • Contact
  • Articles
  • Privacy Policy
  • Return Policy
  • Track Your Order

Contact Info

Head Office :
No. 69/2 Madinnagoda Road,
Rajagiriya.

Distribution Center :
No. 12, Norris Avenue,
Off Gunasekara Lane, Colombo 8

077 55 35 815

Moeka © Copyright 2025 All Rights Reserved. Powered by Azbow.

  • Shop
  • WhatsApp
  • Cart
Sign in Create an Account

Lost your password?
  • Home
  • Shop
    • Relax & Repair
    • Vitamin Glow
    • Icy Fresh Glow
    • Vitamin Repair Face Cream
    • Vitamin Glow Face Cream
    • Active Glow Face Scrub
  • Face
  • Body
  • My account
HIDE FILTER
Product categories
  • Body Lotions (3)
  • Face Care (3)

Pharmacy Popup

Colombo District

City
Pharmacy Name
Pharmacy No
Maharagama City Pharmacy 1 0112837086
Maharagama City Pharmacy 2 0767357941
Kottawa CFC Pharmacy 0760117364
Piliyandala CFC Pharmacy 0767824606
Koswatta CFC Pharmacy 0763358344
Mirihana CFC Pharmacy 0768291245
Kalubowila Union Chemist 0112764520
Moratuwa Shan Medical 0774961019
Nugegoda Nugegoda Pharmacy 0776731211
Rathmalana Multifa Pharmacy 0112632222
Rajagiriya Union Chemist 0772959320
Thalawathugoda Union Chemist 0760184029
Battaramulla Isuru Pharmacy 0112287122

Gampaha District

City
Pharmacy Name
Pharmacy No
Wattala Union Chemist 0710833641
Ja ela Prasanna Pharmacy 0777348877

Rathnapura District

City
Pharmacy Name
Pharmacy No
Pelmadulla CFC Pharmacy 0768291246

This will close in 0 seconds

Delivery Rates

Delivery Rates

District
Delivery Rate
Ampara 450
Anuradhapura 400
Badulla 450
Batticaloa 450
Colombo 1 – 15 350
Colombo Outer 350
Colombo Suburbs 350
Galle 400
Gampaha 350
Hambantota 450
Jaffna 450
Kalutara 350
Kandy 400
Kegalle 400
Kilinochchi 450
Kurunegala 400
Mannar 450
Matale 450
Matara 400
Monaragala 450
Mullaitivu 450
Nuwara Eliya 450
Polonnaruwa 450
Puttalam 400
Ratnapura 400
Trincomalee 450
Vavuniya 450

This will close in 0 seconds

  • Login
  • Sign Up
Forgot Password?
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.
body::-webkit-scrollbar { width: 7px; } body::-webkit-scrollbar-track { border-radius: 10px; background: #f0f0f0; } body::-webkit-scrollbar-thumb { border-radius: 50px; background: #dfdbdb }
✕
Shopping cart close