• Home
  • Shop
    • Relax & Repair
    • Vitamin Glow
    • Icy Fresh Glow
    • Vitamin Repair Face Cream
    • Vitamin Glow Face Cream
    • Active Glow Face Scrub
  • Face
  • Body
  • My account
Menu
1 LKR 1,950.00
Login / Register
1 LKR 1,950.00
Smartic

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco.

Where to find us

A:123 John St, NY 10000, USA
New York 10010
T: 123 456 789 0 / 000 123 456 78
E: email@exampledemo.com
Cart
Home PageCart
“Icy Fresh Glow” has been added to your cart. View cart

You may be interested in…

Your cart is currently empty!


New in store

  • Vitamin Repair Face Cream
    Vitamin Repair Face Cream
    LKR 1,950.00
    Add to cart
  • Active Glow Face Scrub
    Active Glow Face Scrub
    LKR 1,950.00
    Add to cart
  • Vitamin Glow Face Cream
    Vitamin Glow Face Cream
    LKR 1,950.00
    Add to cart
  • Sale Product on sale
    Icy Fresh Glow
    Icy Fresh Glow
    LKR 2,950.00 Original price was: LKR 2,950.00.LKR 1,950.00Current price is: LKR 1,950.00.
    Rated 5.00 out of 5 based on 6 customer ratings
    Add to cart
වයසට යන එක පරක්කු කරගත්ත මිනිස්සු දැකලා තියෙනවද? 😌😍

සමහර මිනිස්සු ඉන්නවා, අහලා දැන ගන්නකම් ඇත්තටම ඒ අය, එච්චර වයස ද කියලා හිතා ගන්න බැරි. 🤷‍♀️ ඉලක්කම් වලින් අපි වයසට ගියාට, නිරෝගිකම වගේම, ලස්සන අතින් අපිට පුළුවන් ඒ වයසට යන එකට අභියෝග කරන්න. 

හරි විදිහට ආහාර ගන්න එක, නින්ද ලබා දෙන එක, ව්‍යායාම කරන එක, හැම වෙලාවෙම සතුටින් ඉන්න උත්සාහ කරන එකට අමතරව අපේ සමට අපි සලකන විදිහ අනුව අපිට අපේ තරුණ බව ගොඩක් කල් රැක ගන්න පුළුවන්. 💝🙌 ඒ විදිහට වයස කියන්නේ ඉලක්කමක් විතරක් කරපු මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. 😍

අපේ සමට දෙන්න පුළුවන් හොඳම දේ තමයි Moeka අපි ඔයාලට අරගෙන එන්නේ. ස්වභාවික පෝෂණයෙන් අපිට අවශ්‍ය කරන පෝෂණීය සහාය අපේ සමට ලබාදීලා වයසට යන එක නවත්තන්න, අපේ සම රැලි වැටෙන, පැල්ලම් ඇති කරන, අඳුරු පැහැ ගැන්වෙන කරදර වලට තිත තියන්න Moeka තමයි හොඳම විසඳුම. 💝🍃

පරක්කු වෙලා ලස්සන වෙන්න ඉන්න එපා. අදම පටන් ගන්න. 🥰

#Moeka #NaturalCosmetics #BodyLotions #FaceCreams
අව්වට, දූවිල්ලට නිරාවරණය වීමෙන් ඔයාගේ සමත් අවපැහැ ගැන්විලාද? 😢

* සම අඳුරු වීම.

* සම වියළි වීම.

* සමෙහි පැහැපත් බව නැතිවීම.

* ලප කැළැල් ඇතිවීම.

ඉතින්, මේ ගැටලුවලට හොඳම විසඳුම, Moeka Vitamin Glow Body Lotion. 💖

මෙහි ඇති Vitamin B3 සහ Vitamin C වලින් ඔයාගේ සමට අවශ්‍ය ගැඹුරු පෝෂණය ලබා දී, සමේ තෙතමනය රැක දෙනවා. 🍃 දිනපතා භාවිතයෙන් සිනිඳු, පැහැපත්, සහ දීප්තිමත් සමක් ඔයාට ලබා දෙනවා. 💕

ඔයාගේ සමටත් Vitamin Glow එකක් ලබා දෙන්න අදම ඇනවුම් කරන්න.

#Moeka #MoekaSriLanka #NaturalCosmetics  #VitaminGlow #BodyCare
සම වෙනුවෙන් මගේ හොදම තේරීම!✨

ඔයා දන්නවද Moeka පාවිච්චි කරන අය අතර ගොඩක් නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන අය ඉන්නවා. 🫶

එයාලගේ රස්සාවත් එක්ක හැම වෙලේම එයාලට එක එක ජාතියේ products මූණට පාවිච්චි කරන්න වෙනවා. Makeup, lipsticks, face colours.... වගේ ගොඩක් දේවල් එයාලගේ රස්සාවේම කොටසක්. 💞

ඒ දේවල් නිසා එයාලගේ හමට වෙන හානිය අපි හිතනවාට වඩා වැඩියි. ඒ වගේ කෘතිම දේවල් නිතර නිතර භාවිතා කිරීම නිසා හමට වෙන හානිය අවම කරගන්න එයාලා විශ්වාස කරන හොඳම විසඳුම තමයි Moeka. 🍃

ඔයාගේ කාලයත් මුදලත් ඉතුරු කරලා, බලාපොරොත්තු වෙනවට වඩා හොඳ ප්‍රතිඵලයක් දෙන්න පුළුවන් නම් ඒ product එකට තියෙන පාරිභෝගික කැමැත්ත ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? 🌸

විශේෂයෙන්ම තමන්ගේ ලස්සන ගැන ගොඩක්ම හිතන අය, ඒක තමගේ රස්සාවේ කොටසක් කරගත්ත අය විශ්වාසයෙන් පාවිච්චි කරන්නේ, Moeka කියන්නේ තවත් එක skin care product එකක් නොවී හොඳ result එකක් දෙන නිසයි. 🥰

අන්න ඒ වගේ skin එකට ආදරේ කරන ඔයාත් අදම අපිට කතා කරලා බලන්න. 🌸

#Moeka #NaturalCosmetics #BodyLotion #theicyLotion
 #RelaxandRepair
#VitaminGlow
Cool එකේ දවස ගෙවන්න cool යාළුවෙක්! 🖐🥰

Office එකට, class එකට, University එකට යන ඔයාගේ bag එකේ තියාගන්නම ඕන දෙයක් තමයි Icy Fresh Glow moisturizing body lotion එක. 🌻

දවසේ මැද හරියෙදි ඔයාට දැනෙන මහන්සිය, විඩාව නැති කරලා සමට cool sensation එකක් ලබාදෙන්න මෙයාට පුළුවන්.❄

ඔයාගේ සමේ තෙතමනය ආරක්ෂා කරලා, collagen booster එකක් විදිහට ක්‍රියා කරන ගමන් Moeka Icy Fresh Glow moisturizing lotion එක ඔයාගේ දවසේ ඉතුරු වෙලාව cool එකේ, fresh එකේ කරගෙන යන්න ඔයාට උපකාරී වෙනවා.🌸💞

මේ පැත්තට ඇවිත් බලන්න.🥰
#Moeka #NaturalCosmetics #BodyLotions #TheIcyLotion
Pimple වලට simple විසඳුමක් මෙන්න!✨

ඔය ලස්සන මූණ, pimple එකක්වත් එන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්න, කොච්චර මහන්සි වෙන්න ඕනෙද? 🙄

ඒ වගේද, කොච්චර පරිස්සම් කරගන්න හැදුවත් ඔයාට තියෙන්නේ sensitive skin එකක් නම්... 😪

ඔය හැම දේකටම, 2 in 1 විසඳුමක් අපි ගාව තියෙනවා.✨

Moeka vitamin repair face cream 🍃 අපේ මූණට අවශ්‍ය සියලුම විටමින් පෝෂණය ලබා දීලා, කුරුලෑ අවම කරලා, ලප කැලැල් නැති කරලා, ඉර එළියෙන් අපේ සම අව පැහැගැන්වෙන්න නොදී ආරක්ෂා කරනවා.🌸

ඉතින් වෙලාව නාස්ති කරගෙන, මුදල් නැති කරගෙන, එක එක දේවල් ගොඩක් කරන්න යන වෙලාවේ, 💞
අපිට කෝල් එකක් දෙන්න.

#Moeka #NaturalCosmetics #FaceCream #VitaminRepair
හිතන්න මල් පැලයක් වුනත් අව්ව, වතුර, පොහොර නැත්නම් අපිට ලස්සන මල් දෙයිද? 🍃 

එයාට අවශ්‍ය කරන ඔය දේවල් එයාට ලැබෙන කොට පාට වැටිලා, හොඳට හැදිලා, ලස්සනම ලස්සන පිරුණු මල්වලින් එයාව පුරවගන්නව නේද? 🥰

අන්න ඒ වගේම තමයි අපේ සමත්. අපි අමතර පෝෂණයක් දෙන්නේ නැත්නම්, අපේ සම වුනත්, ඔය තියෙන්නන් වාලේ තියෙනවා. 

නමුත් අපි හොඳට වතුර බීලා, දවස ගානේ ඇඟපත හෝදලා පිරිසිදු වෙලා, අවශ්‍ය අමතර පෝෂණය ලබා දෙනවා නම් බලාගෙන ඉඳිද්දි පාට වෙලා, එළිය වැටිලා, ලස්සන දිදුලන පෙනුමක් එනවා. ✨

හැබැයි අමතර පෝෂණය දෙන්න, ඔයාට දැන් මහන්සි වෙන්න දෙයක් නැහැ. Moeka ඉන්නේ ඔයාගේ සමට අවශ්‍ය කරන අමතර පෝෂණය ස්වභාවික ද්‍රව්‍ය භාවිත කරලා, විද්‍යානුකූල පරීක්ෂණ කරලා, අපේ සමට ගැළපෙනව කියල තහවුරු කරලා ඔයාගේ අතට ගෙනත් දෙන්න. 💞

මේ වෙනකන් හරි පෝෂණයක් ලැබුණේ නැති ඔයාගේ සමට, Moeka Products වලින් ලැබෙන ස්වභාවික පෝෂණය ලැබුනහම බලන්න. ඔයාට ම තේරෙයි ඒ වෙනස.✨🎀

#Moeka #NaturalCosmetics 
#Moeka #MeTime #HappyLife
Face wash, සබන්, පාවිච්චි Face wash, සබන්, පාවිච්චි කරලා කොච්චර අපේ මූණ හේදුවත්, අවට තියෙන කුණු දූවිලි, දාඩිය නිසා ඒවාවලින් අපේ හම හරියටම පිරිසිදු වෙන්නෙ නැහැ. 🙂

මේ නිසා තමයි ඔයා සතියට දෙපාරක්වත් හොඳ scrub එකක් පාවිච්චි කරන්න ඕන. 🌸

Active charcoal, Apricot, සුදු හදුන් සහ කෝමාරිකා අඩංගු Moeka - Active Glow Face Scrub කියන්නේ ඒ වෙනුවෙන් ම ඔයාට තියෙන හොදම විසඳුම. ✨

මුහුණ හරියට පිරිසිදු කරගෙන, ඔයාගේ ලස්සනට තවත් Glow එකක් දෙන්න අදම අපිව contact කරගන්න.🥰

#Moeka #NaturalCosmetics #FaceCare #FaceScrub #ActiveGlow
දවස තිස්සේ අපි මොන දේවල් කරත්, කොතැනක හිටියත්, කොහෙට ගියත්, අපි හැමෝටම උවමනා කරන්නේ තමන්ගේ කාමරේ, තමන්ගේ ඇඳේ, සනීපෙට නිදාගෙන දවස ඉවර කරන්න. මොකද අපි හැමෝම නිවෙන තැන එතන. 🥰

ඒ ආදරණීය විරාමෙ ගන්න කලින් අපේ relax and repair බොඩි ලෝෂන් එක පාවිච්චි කරලා බලන්න. 🌸 ඒ feeling එකත් එක්ක ඔයාට සුව බර නින්දක් ලැබෙනවාමයි.💞

ඒ විතරක් නෙමෙයි, ඔයා උදේට නැගිටිනකොට ඔයාගේ සමට අවශ්‍ය කරන සත්කාරය ලැබිලා, අලුත් දවසකට, අලුත් කෙනෙක් වගේ අඩිය තියන්න ඔයාට confidence එක ලැබෙනවා.✨

අදම අපිට කතා කරන්න.🌸

#Moeka #NaturalCosmetics #BodyLotions #RelaxandRepair
වැඩත් එක්ක busy වුනාම, වැඩත් එක්ක busy වුනාම, stress වුනාම, ඒක ඔයාගේ මූණට බලපානවා කියලා ඔයා දන්නවද? 🙄

* මුහුණ අඳුරු වීම.
* මුහුණ dry වීම.
* මුහුණ dull වීම.
* අවපැහැ ලප කැළල්.
* Flakes නිසා සම ගැලවී යාම. 

ඉතිං ඔයාගේ මේ ප්‍රශ්නවලට moeka අපි ගෙනවා Skin එක Refresh කරන Charcoal විසඳුමක්! Moeka Active Glow Face Scrub 🌸 

මෙහි ඇති ස්වභාවික active charcoal ඔයාගේ faceskin එකට Deep cleansing එකක් වගේම,  කෝමාරිකා වලින් ඔයාව Soothing + Hydrating කරනවා! 🍃

අදම අපිට කතා කරන්න.✨
#Moeka #NaturalCosmetics #FaceCare #FaceScrub #ActiveGlow
💁‍♀Hey girl, your skin called… it wants v 💁‍♀Hey girl, your skin called… it wants vitamins, not filters! 💋

Boost your glow with Vitamin C, E & Pro-V B3 for skin that repairs, hydrates & slays naturally! 💧✨

#Moeka #NaturalCosmetics #FaceCare #VitaminGlow
මුහුණ dry වෙලා, dull වෙලාද? 🙄

ඔයාගේ පෞරුෂත්වයට බලපෑම් කරන්න කිසිම දේකට ඉඩදෙන්න එපා!.. 🥰

මුහුණ ලස්සනට, Smooth එකට තියන්න Moeka අපිට බාරදෙන්න.🌸💞

අදම අපිට කතා කරන්න!👇🏻

#Moeka #NaturalCosmetics #FaceCream #VitaminRepair
පොඩ්ඩක් දාඩිය දැම් පොඩ්ඩක් දාඩිය දැම්මත් ඔයාගේ මුහුණ Oily ගතියෙන් පිරිලද? 😢

යාළුවොත් එක්ක එලියට ගිහින් විනෝද වෙන වෙලාවකදි වුණත්, office එකේ class එකේ ඉන්නකොට උනත් හැමතිස්සෙම tissue එකකින් මූහුණේ තෙල් ගතිය අයින් කරන්න සිද්ධ වෙලාද? 😩

ඒ හිසරදෙන් මිදෙන්න හරියනම දේ තමයි Moeka Active Glow Face Scrub එක. ✨️💝

සතියට දෙපාරක් scrub කරන්න විතරමයි ඔයාට තියෙන්නෙ. 🙌

අපේ මේ product එකේ තියෙන active charcoal වලින් ඔයාගේ සම ගැඹුරින් පිරිසිදු කරලා, සුන්දර පැහැපත් පෙනුමක් එක්ක 💕, ඔයාගේ සමේ තෙල් ගතිය පාලනය කරනවා. 🥰

මුහුණේ තියෙන තෙල් ගතිය ගැන ආපහු කවදාකවත් හිතන්නෙ නැතිවෙන්න, අදම මේ මැජික් එක try කරලා බලන්න. ✨️💕

#Moeka #NaturalCosmetics #FaceCare #FaceScrub #ActiveGlow

Skincare essentials that help you feel comfortable in your own skin by ensuring it stays healthy, nourished and glowing.

Facebook Instagram Youtube Tiktok

Quick Links

  • Home
  • Shop
  • Icy Fresh Glow
  • Vitamin Glow
  • Relax & Repair
  • Vitamin Repair Face Cream
  • Vitamin Glow Face Cream
  • Active Glow Face Scrub

About Us

  • Our Story
  • Contact
  • Articles
  • Privacy Policy
  • Return Policy
  • Track Your Order

Contact Info

Head Office :
No. 69/2 Madinnagoda Road,
Rajagiriya.

Distribution Center :
No. 12, Norris Avenue,
Off Gunasekara Lane, Colombo 8

077 55 35 815

Moeka © Copyright 2025 All Rights Reserved. Powered by Azbow.

  • Shop
  • WhatsApp
  • Cart
Sign in Create an Account

Lost your password?
  • Home
  • Shop
    • Relax & Repair
    • Vitamin Glow
    • Icy Fresh Glow
    • Vitamin Repair Face Cream
    • Vitamin Glow Face Cream
    • Active Glow Face Scrub
  • Face
  • Body
  • My account

Pharmacy Popup

Colombo District

City
Pharmacy Name
Pharmacy No
Maharagama City Pharmacy 1 0112837086
Maharagama City Pharmacy 2 0767357941
Kottawa CFC Pharmacy 0760117364
Piliyandala CFC Pharmacy 0767824606
Koswatta CFC Pharmacy 0763358344
Mirihana CFC Pharmacy 0768291245
Kalubowila Union Chemist 0112764520
Moratuwa Shan Medical 0774961019
Nugegoda Nugegoda Pharmacy 0776731211
Rathmalana Multifa Pharmacy 0112632222
Rajagiriya Union Chemist 0772959320
Thalawathugoda Union Chemist 0760184029
Battaramulla Isuru Pharmacy 0112287122

Gampaha District

City
Pharmacy Name
Pharmacy No
Wattala Union Chemist 0710833641
Ja ela Prasanna Pharmacy 0777348877

Rathnapura District

City
Pharmacy Name
Pharmacy No
Pelmadulla CFC Pharmacy 0768291246

This will close in 0 seconds

Delivery Rates

Delivery Rates

District
Delivery Rate
Ampara 450
Anuradhapura 400
Badulla 450
Batticaloa 450
Colombo 1 – 15 350
Colombo Outer 350
Colombo Suburbs 350
Galle 400
Gampaha 350
Hambantota 450
Jaffna 450
Kalutara 350
Kandy 400
Kegalle 400
Kilinochchi 450
Kurunegala 400
Mannar 450
Matale 450
Matara 400
Monaragala 450
Mullaitivu 450
Nuwara Eliya 450
Polonnaruwa 450
Puttalam 400
Ratnapura 400
Trincomalee 450
Vavuniya 450

This will close in 0 seconds

  • Login
  • Sign Up
Forgot Password?
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.
body::-webkit-scrollbar { width: 7px; } body::-webkit-scrollbar-track { border-radius: 10px; background: #f0f0f0; } body::-webkit-scrollbar-thumb { border-radius: 50px; background: #dfdbdb }
✕