• Home
  • Shop
    • Relax & Repair
    • Vitamin Glow
    • Icy Fresh Glow
    • Vitamin Repair Face Cream
    • Vitamin Glow Face Cream
    • Active Glow Face Scrub
  • Face
  • Body
  • My account
Menu
2 LKR 4,400.00
Login / Register
2 LKR 4,400.00
Smartic

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco.

Where to find us

A:123 John St, NY 10000, USA
New York 10010
T: 123 456 789 0 / 000 123 456 78
E: email@exampledemo.com
Face Care
Home PageFace Care
“Active Glow Face Scrub” has been added to your cart. View cart
Filter

Showing all 3 resultsSorted by popularity

  • In stock

    Vitamin Repair Face Cream

    LKR 1,950.00
    Add to cart
  • In stock

    Vitamin Glow Face Cream

    LKR 1,950.00
    Add to cart
  • In stock

    Active Glow Face Scrub

    LKR 1,950.00
    Add to cart
මේ දවස් වල අව්වත් සැරයි නේද? 

මේ නිසා ඔයාගේ Skin එක Damage වෙන්න බලනවා වැඩියි. 😰

සමේ දැවිල්ල , රතු වීම වගේ දේවල් නිසා සමට සිද්ධ වෙන්න පුළුවන් හානිය වළක්වන්න විසඳුමක් තියෙන්නම ඕනි. ✨

ඒ සඳහා තියෙන Bestම Solution එක Moeka Icy Fresh Glow Body Lotion එකයි.

සමට Instant  සිසිලසක් ලබාගන්න. 💦

#Moeka #NaturalCosmetics #BodyLotions #TheIceLotion
මෙන්න Moeka අපෙන් ආදරණ මෙන්න Moeka අපෙන් ආදරණීය වට්ටම් රැසක්! 💕

ඔයා ආදරය කරන අයට හෝ ඔයාටම වටිනා තෑග්ගක් දෙන්න මේ හොඳම කාලයයි. 🫶✨

Moeka අපේ Products අතරින්:

🫰 නිෂ්පාදන 2ක් මිලදී ගෙන රු. 500/- ක වට්ටමක්ද

🫰 නිෂ්පාදන 3ක් මිලදී ගෙන රු. 1000/- ක වට්ටමක් වගේම

🫰 නිෂ්පාදන 4ක් මිලදී ගෙන රු. 1500/- ක වට්ටමක්ද ලබා ගන්න.

#Moeka #SkinCare #ValentinesOffers #GiftsOfLove
හොඳම දේ එකම තැනින් 🥹🪄

Natural Ingredients වලින් පිරි Moeka
අපේ Face Creams & Body Lotions කියන්නේ Moeka වෙතින් ඔයාලට දෙන Healthy Skin එකක රහසයි. ✨

#Moeka #SkinCare #BodyLotions #FaceCreams
ඔබේ ආදරය , අපේ වත්කම ඔබේ ආදරය , අපේ වත්කමයි - Customer Feedback 🫶

පාරිභෝගික ඔයාලා අපි ගැන තියන විශ්වාසය වගේම තෘප්තිය තමයි Moeka අපි දිනාගත්තු වටිනාම දේ.

ඉදිරියටත් මේ ආදර⁣ය සමඟින් අපිත් එක්ක රැඳී ඉන්න.

#Moeka #SkinCare #NaturalCosmetics #BodyLotions
Blackheads, Whiteheads නිසා කරදරෙන්ද? 😪

මූණ පුරා එන ලප කැලැල් නැති කරන්න කොච්චර Face Creams Use කළත් කිසිම ප්‍රතිඵලයක් නැහැ නේද?

මුලින් අපි අපේ Face එක නිතරම පිරිසිදුව තියා ගන්න ඕනි. ඒවගේමයි සමට සුදුසු Face Cream එකක් තෝරගන්නත් ඕනි. 🥹

Natural Ingredientsවලින් පිරි Moeka Vitamin Repair Face Cream එකත් එක්ක ඔයාගේ Face එකේ පැහැපත්බව වැඩි කරගන්න. 😌🫶

#Moeka #NaturalCosmetics #FaceCream #VitaminRepaIr
ඔයා⁣ටත් තියෙන්නේ Dry ඔයා⁣ටත් තියෙන්නේ Dry Skin එකක්ද? 😓

නිතරම සමේ තියෙන වියළි ගතිය නිසා කනස්සල්ලෙන් ඉන්න ඔයාට, Dry Skin එකට හොඳම විසඳුම අපි Moeka වෙතින් ගෙන එනවා. 😍

විටමින් පෝෂණය පිරි Moeka Vitamin Glow Body Lotion එක Use කරන්න පටන් අරන් දීප්තිමත් සමක් ලබා ගන්න.

#Moeka #VitaminGlow #FaceCare #NaturalSkincare
ජීවිතේ වගකීම් වැඩි ජීවිතේ වගකීම් වැඩි⁣ වෙලාද?

ටික ටික ලොකු වෙන්න වෙන්න අපේ ජීවිතවල ගොඩ ගැහෙන වගකීම් ප්‍රමාණයද වැඩි වෙනවා.

ගෙදර ඉද්දි ස්වභාවික දේවල්වලින් Pack එකක් හදලා අපේ Skin එකට Apply කරන්න අපි පුරුදු වෙලා හිටියා. එහෙම නොකරපු අයත් ඉන්නවා හැබැයි. 😉 වගකීම් එක්ක දැන් මේ දේවල් ඔයාට Missed වෙලා ඇති.

ඉතිං වගකීම් එක්ක ඔයාට ඔයාව Missed වෙන්න දෙන්න එපා. මේ තරඟකාරී ලෝකය ඇතුළේ හැල්මේ දුවන ඔයා, ඔයාගේ Face Skin එක ගැන හිතන්න අමතක කරන්න එපා.

උදේට Job එකට යනවා ආයේ ගෙදර එනවා. මේ ඒකාකාරි රටාව ඇතු⁣ළේ වුණත් ඔයාගේ සම රැක ගන්න උදව්වට ආදරණීය සහකරුවෙක් ඔයා එක්කම ඉන්නවා.

Moeka Vitamin Glow Face Cream එකට ඔයාගේ ජීවිතේ ඉඩක්  දෙන්න. Job එකට යන ගමන් එයාවත් එක්කන් යන්න.

ඔයත් දියුණු වෙන ගමන් ඔයාගේ Face එකත් රැක ගන්න.

#Moeka #VitaminGlow #FaceCare #NaturalSkincare
හොඳ Face Scrub එකක් තාම හම හොඳ Face Scrub එකක් තාම හම්බුනේ නැද්ද? 😪💔

මැරුණු සම ඉවත් කරගන්න මොන මොන දේ කළත්, අන්තිමටම ඕනි වෙන්නේ Face Scrub එකක්ම තමයි. ✨

Moeka Active Glow Face Scrub එක තමයි ඔයාට බය නැතිව Use කරන්න පුළුවන් හෙඳම Face Scrub එක. 😌🤍

#Moeka #NaturalCosmetics #FaceCare #FaceScrub #ActiveGlow
ඔබේ ආදරය , අපේ වත්කම ඔබේ ආදරය , අපේ වත්කමයි - Customer Feedback 🫶

Moeka අපි දිනා ගන්න වටිනම දේ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් , 🙂‍↕️

ඒ තමයි පාරිභෝගික ඔයාලා අපි ගැන තියන විශ්වාසය වගේම තෘප්තිය.🫰

#Moeka #VitaminGlow #FaceCrem #BodyLotion
ඔයාගේ Skin එකත් Relax කරගමුද? 💁🏼‍♀️

හොඳම විසඳුම මෙන්න. 🪄

මගේ Busy Life එකත් එක්ක සම ගැන හිතන්න වෙලාවක් නැති තරම්. එහෙමයි කියලා සමට කරන ආදරය නවත්තන්න හොඳ නැහැ. මොකද පැහැපත් සුන්දර සමක් කියන්නේ අපිව බබළවන රහස. 🫶

විඩාබර වුණු ඔයාගේ Skin එක Relax & Repair කරගන්න අදම Moeka Relax and Repair Body Lotion එක Use කරලා හිතයි සමයි දෙකම සතුටු කරන්න. 🙂‍↔️🤍

#Moeka #NaturalCosmetics #BodyLotions #RelaxAndRepair
ඔබේ ආදරය, අපේ වත්කමයි - Customer Feedback 🫶

"⁣ගොඩක් හොඳ නිෂ්පාදනයක්. සමේ තෙතමනය දවස පුරාම තියෙනවා"

මේ තමා අපේ ආදරණීය පාරිභෝගිකයන් අපි ගැන තියපු විශ්වාසය. 😌

දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඔයත් Moeka Relax and Repair Body Lotion එකත් එක්ක ඔයාගේ Skin එකත් Relax කරගන්න.

#Moeka #NaturalCosmetics #BodyLotions #RelaxAndRepair
මේ පාර Salary එකෙන් කාටද Gift එකක් දෙන්නේ? 🫣

Girlfriend ට,
අම්මට,
නංගිට,
කාට වුණත් මෙදා පඩියෙන් Gift එකක් දෙන්න හිතන් ඉන්න ඔයාට 🫶

එහෙමත් නැත්තන්,

ඔයාගේ Salary එකෙන් ඔයාටම කරන හොඳම Gift එක Moeka කරගන්න.

ගත්තට පාඩු වෙන්නේ නැහැ හොඳද 😌

#Moeka #SkinCare #BodyLotions #FaceCreams

Skincare essentials that help you feel comfortable in your own skin by ensuring it stays healthy, nourished and glowing.

Facebook Instagram Youtube Tiktok

Quick Links

  • Home
  • Shop
  • Icy Fresh Glow
  • Vitamin Glow
  • Relax & Repair
  • Vitamin Repair Face Cream
  • Vitamin Glow Face Cream
  • Active Glow Face Scrub

About Us

  • Our Story
  • Contact
  • Articles
  • Privacy Policy
  • Return Policy
  • Track Your Order

Contact Info

Head Office :
No. 69/2 Madinnagoda Road,
Rajagiriya.

Distribution Center :
No. 12, Norris Avenue,
Off Gunasekara Lane, Colombo 8

077 55 35 815

Moeka © Copyright 2025 All Rights Reserved. Powered by Azbow.

  • Shop
  • WhatsApp
  • Cart
Sign in Create an Account

Lost your password?
  • Home
  • Shop
    • Relax & Repair
    • Vitamin Glow
    • Icy Fresh Glow
    • Vitamin Repair Face Cream
    • Vitamin Glow Face Cream
    • Active Glow Face Scrub
  • Face
  • Body
  • My account
HIDE FILTER
Product categories
  • Body Lotions (3)
  • Face Care (3)

Pharmacy Popup

Colombo District

City
Pharmacy Name
Pharmacy No
Maharagama City Pharmacy 1 0112837086
Maharagama City Pharmacy 2 0767357941
Kottawa CFC Pharmacy 0760117364
Piliyandala CFC Pharmacy 0767824606
Koswatta CFC Pharmacy 0763358344
Mirihana CFC Pharmacy 0768291245
Kalubowila Union Chemist 0112764520
Moratuwa Shan Medical 0774961019
Nugegoda Nugegoda Pharmacy 0776731211
Rathmalana Multifa Pharmacy 0112632222
Rajagiriya Union Chemist 0772959320
Thalawathugoda Union Chemist 0760184029
Battaramulla Isuru Pharmacy 0112287122

Gampaha District

City
Pharmacy Name
Pharmacy No
Wattala Union Chemist 0710833641
Ja ela Prasanna Pharmacy 0777348877

Rathnapura District

City
Pharmacy Name
Pharmacy No
Pelmadulla CFC Pharmacy 0768291246

This will close in 0 seconds

Delivery Rates

Delivery Rates

District
Delivery Rate
Ampara 450
Anuradhapura 400
Badulla 450
Batticaloa 450
Colombo 1 – 15 350
Colombo Outer 350
Colombo Suburbs 350
Galle 400
Gampaha 350
Hambantota 450
Jaffna 450
Kalutara 350
Kandy 400
Kegalle 400
Kilinochchi 450
Kurunegala 400
Mannar 450
Matale 450
Matara 400
Monaragala 450
Mullaitivu 450
Nuwara Eliya 450
Polonnaruwa 450
Puttalam 400
Ratnapura 400
Trincomalee 450
Vavuniya 450

This will close in 0 seconds

  • Login
  • Sign Up
Forgot Password?
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.
body::-webkit-scrollbar { width: 7px; } body::-webkit-scrollbar-track { border-radius: 10px; background: #f0f0f0; } body::-webkit-scrollbar-thumb { border-radius: 50px; background: #dfdbdb }
✕
Shopping cart close